Anthem - Sri Palee

Go to content

Main menu:

College

මෙසිරි ලක්ද්වතුම් ශ්‍රීපාලී අපේ සත්සල දිනේ //
ලෝකුස කිත් රැස් ව්හිදා පුන්සඳසේ සත්සල දිනේ//


පෙර දිගිනි පෙනේවී කඳු ශ්‍රීපා
ඒ මතිනී අඳුකර ලෝදා
හුදු රැවන් සකක් සේ බබම්න් ද්නිඳු උදාවේ
එසේ සිසුන් තුලේ
උපන් බොහොතමස් සුබින්දවා සත්සල දිනේ


මද සුළං හමන්නා
සිප තුරු හෙළ්වටැති සුළං හමන්නා
සිසු ගිමන් නිවේ සතන් පිපේ තොස් වඩවන්නා //
නැණ දීරී වැඩේ එයින් බොහෝ උසස් ලබා සත්සල දිනේ


සිරි රැන්දු ලෝකුසේ
ලකේ ජාතිය මුක්තිය දද නංවනා ලෙසේ
වද සින්ද දමා තමන් සැපත් දිව්ත් ලේ පුදා //
දන ති ගඟේ
ලන ණැනත් බලත් පුතුන් ලබා සත්සල දිනේ

 
Back to content | Back to main menu