Flag - Sri Palee

Go to content

Main menu:

College

ශ්‍රීපාලි ලාංජනය නිර්මාණය කරන ලද්දේ ප්‍රතිෂ්ඪාර්්‍යතුමාගේ භාර්්‍යාව වූ එස්මී පෙරේරා මැතිතුමිය විසින් 1934 දීය.ඇය ශාන්ති නිකේතනයෙන් චිත්‍ර ශිල්පය හදාළ තැනැත්තියකි. ශ්‍රීපාලි ලාංජනය සටහන්ව ඇති සංකේත අර්ථවත්ය එහි දෙපස පහලින් ත්‍රිකෝණ දෙකක් ඇත.ප්‍රකට ආගම් වල ත්‍රිත්ව ලක්ෂණ එයින් පිළිබ්ඹු වේ
බුද්ධාගාමේ බුද්ධ ධම්ම සහ සංඟ යන කරුණුත් ක්‍රිස්තු ධර්මයේ සඳහන් පුත් පිත් හා ස්ප්‍රිතු ශාන්ත යන කරුණුත්
හින්දු ධර්මයේ සඳහන් බ්‍රහ්ම විශ්ණු හා මහේෂ්වර යන කරුණුත් ඒ මතින් නාරූපිතය. ත්‍රිකෝණ දෙකට ඉහලින් විහිදි යන ගිනි දැල් මගින් පාපයන් දහනය කිරිම යන මතය යේදේ.ඉහලින් ඇති සූර්යයා ලෝකය ශක්තිය හා පවිත්‍රතාව නිරූපණය කරයි කපුගල්ල කන්ද මතට නැගගත් විට පෙරදිගින් පෙනෙන ශ්‍රීපාලි කන්ද ශ්‍රීපාලියයන් විසින් යායුතු “උසස්ම ඉහළම හා දුෂකර ගමනත් ඒ මතට නැගගත් විට ලැබෙන පූජනීය ශුද්ධ තත්වයත් පෙනිවා දෙනිනේ ශ්‍රීපාලි ලාංජන‍යේ මධ්‍යයයේ දැක්වෙන ශ්‍රීපාද කන්දෙහි සටහනෙනි කන්ද දෙපස ඇති ඉරි සටහන් සතර ජීවිතය පැවැත්මට අදාළ භූමිය ජලය වාතය ආලෝකය හෙවත් චාතුර්්‍ය සත ්‍ය නැතහොත් සතර බ්‍රහ්ම විවරණ සිහිකර දෙයි
ශ්‍රීපාලි යන වචනයෙන් ආයතනය එනම් ශ්‍රි දේව්ය සුන්දරත්වය විසින් පාලනය කරන බව සිහිකර දෙයි


 
Back to content | Back to main menu